බිම හොවාලා පාළු කන්ද (කළු කෙල්ල) - තුෂාර සුබසිංහ | Bima Howala Palu Kanda ( Kalu Kella) - Thushara Subasinghe ( All Right )


බිම හොවාලා පාළු කන්ද
හිත පුරාම සිහින ඇන්ද තී...
කළු වුනාට කාරි මන්ද
මට මනාප දේද සුන්දරී...//

නීල නෙතැති තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්න...//
භාර වෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්න...

බිම හොවාලා...

සිතේ තුරුළු වී නිදන්නට
හීන පැදුර දිග ඇරෙන්නට...//
තීගෙ සියළු ශ්‍රී වැදෙන්ට
භාර වෙයන් කළු මැකෙන්ට...

බිම හොවාලා...

ගායනය : තුෂාර සුබසිංහ(All Right)




Comments

  1. එල එල ගමේ කොල්ලෙක් .
    දැන්නම් ඕල් රයිට් එකේ නැ මේ ඉස්සර මයෙ හිතේ . මිනිහගෙ බීමතයි ගැනු පස්සෙ යාමයි නිසා සලින්ද ප්‍රනාන්දු බෑන්ඩ් එකෙන් අයින් කලා ඕන් .
    __________________________
    මොනා උනත් නියම සිංදුව
    ජයෙන් ජය !!!!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...