කඳුළු පිරිලා - උදය ශ්‍රී වික්‍රමසිංහ | Kadulu Pirila - Udaya Sri Wickramasinghe


කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා..
හමුවන්න බෑ - ඔයා සැගවී මෙදා..
තනිවන්න බෑ මගේ - හුස්මත් ඔයා...

රතුපාට වෙරලේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා..
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා...

යලි නොයෙන සෙනෙහේ මඟ හමුවෙලා..
මට ගැයුව ගීතේ ඔහු හා ගයා..
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා..
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා...

ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ



Comments

  1. අපි දැනන් හිටියෙ නෑනෙ මෙයාට වික්‍රමසිංහ කෑල්ලක් තියනව කියල.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...