නිල් අහස් තලේ අගේ - නීලා වික්‍රමසිංහ, මොරිස් විජේසිංහ | Nil ahas thale age - Neela Wickramasinghe, Moris Wijesinghe


නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා //

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

මල් විසිරීලා වගේ
තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //


ගායනය - නීලා වික්‍රමසිංහ, මොරිස් විජේසිංහ, උපාලි රංජිත්, චිත්‍රා සෝමපාල
සංගීතය - සරත් ප්‍රනාන්දු
පද - යූ.ඩී. පෙරේරා

Comments

  1. මොරිස් විජේසිංහ මහත්තයගෙ පෙරදිග අහසේ ලහිරු කිරණ සේ ගීතය ලබාදෙන්න පුළුවනිද? රූපවාහිනියේ විකාශය වූ දෑකැති මුවහත නාට්‍යෙය් ගීතයකි.

    ReplyDelete
  2. මේ ගීතය මේ වන තුරු වරින් වර හෙව්වා. අන්තර්ජාලයේ නම් නැහැ. කවුරු හරි ළඟ තියෙනවනම් ලබා දෙන්න පුළුවන් නම් ගී පද දාන්න පුළුවන්!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...