ඔබ නිදනා සීතල පොළවේ - අජිත් බණ්ඩාර | Oba Nidana Seethala - Ajith Bandara


ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති..
ඔපාදම බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ...
අම්මා.....අම්මා.........

වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා...
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා...
කුලී මාලිඟ තනාලා...
අම්මා.....අම්මා.........

ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා...
අපේ බුදුබව පතාලා...
අම්මා.....අම්මා........

ඔබ නිදනා සීතල පොළවේ...

ගායනය - අජිත් බණ්ඩාර
තනුව -
පද -  මහින්ද චන්ද්‍රසේකර

Comments