අහසින් තරුවක් - මාලනී බුලත්සිංහල | Ahasin Tharuwak - Malani Bulathsinhala


අහසින් තරුවක් කඩා හැලෙනවා
තරුව කතා නෑ අහසයි වැලනේනේ
නටුවෙන් නැහැඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ නටුවයි වැලපෙන්නේ

පෑ හීමක් නැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇදලූ...
දවල් වැටුන වල මෙදා වැටුනෙ නැ
හිත හොද වැඩි කමලූ...

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස්කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ...

අහසින් තරුවක්...

ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...