හොරෙන් බලා - ජූඩ් රොගන්ස් | Horen bala - Jude Rogans


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා //

සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතේ සිත යා වෙලා //
සුසුම් නැගෙන්නා හැඟුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුණා

හොරෙන් බලා කියා පාන දේට වඩා...

පිණි යායේ කිරි කෝඩු සිනහා
රැලි වාගේ දුර පා වෙලා //
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුණා

හොරෙන් බලා කියා පාන දේට වඩා... //


ගායනය - ජූඩ් රොගන්ස්
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
ගී පද - ශෙහාන් ගලහිටියාව


Comments