කිරි ඉතිරේවා නව වසරේ - එච්. ආර්. ජෝතිපාල | Kiri ithirewa nawa wasare - HR Jothipala


කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

කිරි ඉතිරේවා නව වසරේ....

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

කිරි ඉතිරේවා නව වසරේ....


ගායනය - එච්. ආර්. ජෝතිපාල


Comments

  1. ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. සුභම සුභ අලුත් අවුරුද්දක්! ඔබ සැමටම

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...