නෙළුම් විලේ කැළුම් පෙරා - චන්ද්‍රකුමාර් කඳනාරච්චි | Nelum wile kelum pera - Chandrakumar Kandanarachchi


නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා ////


ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය - උපාලි කන්නංගර
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. චන්ද්‍රකුමාර් නඳනාරච්චිගේ ගිත නිතර ඇහෙන්නෙ නැතිවුණත් ඔහුගේ ඇගෙ සිනහව තහනම්, ගීතයත් මේ ගිතයත් මේදැන් ඇහුවා වගේ මතකයක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔහුගෙ ගීත කවුරු ලිව්වත් කවුරු සංගීතවත් කලත් එකම සරළ සුන්දර තානයක තියෙන්නෙ ඔහුගෙ හඬ නිසා කියල මට හිතෙන්නේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...