අනුනාද වන දෙහදක - නදීක ගුරුගේ, නටාෂා රත්නායක | Anunada wana dehadaka - Nadeeka Guruge, Natasha Rathnayaka



අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ගූන්‍ය වී
සිතිවිලී
සිතිවිලී

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය

ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී

අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමළුව රිසි
පහස රිසි
චුම්බනය රිසි
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී



ගායනය - නදීක ගුරුගේ, නටාෂා රත්නායක
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - ජයරුවන් බණ්ඩාර

ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටියෙන්!

Comments