ඔබ එනව බලා - මොහිදීන් බෙග් | Oba enawa bala - Mohideen Baig - sinhala lyrics


ප්‍රියේ රුචිරාණනියේ

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා

මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී

ඔබ එනව බලා පැල්පතට වෙලා...

සුර සිහින මවා
මල් ඔටුණු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරය සැදේ

ඔබ එනව බලා පැල්පතට වෙලා...

ගුණවන්ත කතුන්
ලොව ඉන්නවනම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා


ගායනය - මොහිදීන් බෙග්
සංගීතය - සජාඩ් හුසේන්
ගී පද - චිත්‍රානන්ද අබේසේකර




වීඩියෝව - Lassana Sindu

Comments