මිය යයිදෝ මන්දා - චන්දන ලියනාරච්චි | Miya yaido manda - Chandana Liyanarachchi


මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී

මිය යයිදෝ මන්දා...

දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී

මිය යයිදෝ මන්දා...


ගායනය - චන්දන ලියනාරච්චි
ගී පද - රුවන් නන්දික
සංගීතය - කසුන් කල්හාර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruwan Nandika

Comments