වර්ණ - නදීක, කසුන්, ඉන්ද්‍රචාප, ක්‍රිෂාන් | Warna - Nadeeka, Kasun, Indrachapa, Krishan


අවකාශයේ...
නිමක් නැති වූ අඳුරේ...
විහිදෙන්නාවු හිරු කිරණයේ
නැගී...
පාවී...

කාලාත්‍රයේ...
කාලාත්‍රයේ....
පසු යාමයේ
රස පොළොවේ....
ඇස ගැටී
රත්හැල්ලේ....
රස වැටී...

රත්හැල්ලේ...
රස වැටී...
කය නැති හිත ගල් වී
නිරුවත් වී...

ස්වයංජාත රත්හැල් නෑ
රස පොළොවේ ////


ගායනය - නදීක, කසුන්, ඉන්ද්‍රචාප, ක්‍රිෂාන් වික්‍රමසිංහ
තනුව - නදීක ගුරුගේ

Comments