කහමලියේ - ලයනල් රන්වල | Kahamaliye - Lional Ranwala


කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ

පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා...
කහමලියා... ඕ...
ගෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා...
කහමලියා... ඕ...
බිංතැන්නට පෑහෙනා
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ

කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ


ගායනය / සංගීතය - ලයනල් රන්වල
ගී පද - සිසිර දිසානායක

Comments

  1. අහ් මරු සින්දුවක් මෙලෝ හසරක් නොේතරුනාට සිංදුව හොදයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං... අර තරිකිට ගුගුද ගුදම් කෑලි මටත් තේරුණෙ නෑ ;-)

      Delete
    2. මේ ගීත ජන සාහිත්‍යය ඇසුරු කර නැති නම් රසවිඳගන්න බැරි වෙනවා. පර්‍යේෂණාත්මක ගී ගණයේ මෙවැනි ගීත රසවිඳගන්න සැලැස්වීම කිහිප ආකාරයකින් ම වටිනවා. සාහිත්‍යය ගැන සොයා බැලීම, බොල් නිර්මාණ උසස් නිර්මාණ උසස් යැයි සිතා සිටීම වැලකීම, හා ගෞරවණීය ලෙස කතා කරන්න ට අදහස් දැක්වීම ට වගේම දෙමවුපියන් ගේ නොහොඹිනා කම් නොපෙන්වීම ට එම රසවිඳීම ඉවහල් වන බව කිව යුතුයි.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...