එක දවසක් - ඉන්ද්‍රාණි පෙරේරා | Eka dawasak - Indrani Perera


එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

සඳළු තලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ

එක දවසක්...

කවදා කෙසේ හමුවේවිදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ

එක දවසක්...


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් පෙරේරා

Comments

  1. පද : ක්ලැරන්ස්
    සංගීතය : ක්ලැරන්ස්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...