සුපෙම්බරා - නීලා වික්‍රමසිංහ | Supembara - Neela Wickramasinghe
හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...
බඳුන් මදිරා දියට කලතා
වැගිරෙන ප්‍රේම කල්පනා //
දුරින් දුරින් අවුස්සා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...
අඳුන් වුවනේ දෙතොල රස පා
වියලෙන දෑස කිතිකවා //
සෙමෙන් සෙමෙන් හිත අවුළුවා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...
හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...
සුපෙම්බරා...
ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය
ලබැදි හිමිකරුවන්
L - චාමින්ද රත්නසූරිය,
M - නදීක ගුරුගේ,
නීලා වික්‍රමසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...