කිරි සුදු සේලේ - ක්ලැරන්ස් විජේවර්ධන | Kiri sudu sele - Clarance Wijewardena


කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ආයන්න කියවන්නෙ ඈ
මී බින්දු රස දෙන්නෙ ඈ
සිත පුංචි රිදවන්නෙ නෑ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ඔබෙ පුංචි ඒ පංතියේ
ඉඳගන්න සිතෙහි තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ


ගායනය, තනුව, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...