ටයිටනික් නැව - චින්තක ගීතදේව | Titanic Newa - Chinthaka Geethadewa


ටයිටනික් නැව ගිලුනේ නෑ
ගිලුනේ නෑ... ගිලුනේ නෑ... ගිලුනේ නෑ...
අයිස් පරයක වැදුනේ නෑ...
වැදුනේ නෑ... වැදුනේ නෑ... වැදුනේ නෑ...
මැරුන්නැති හින්දා
ජැක් රෝස් බැන්දා

ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාග්‍රා පෙති ලොරි අරන්
දෙව්ලොවට යනවා

ටයිටනික් නැව ගිලුනේ නෑ
අයිස් පරයක වැදුනේ නෑ
මැරුන්නැති හින්දා
ජැක් රෝස් බැන්දා

රෝස් බත් කනවා
රෝස් නිදියනවා
සෙක්සි සාදුගේ බණ අහන්නට
අසපුවට යනවා

ටයිටනික් නැව ගිලුනේ නෑ
අයිස් පරයක වැදුනේ නෑ
මැරුන්නැති හින්දා
ජැක් රෝස් බැන්දා


ගායනය - චින්තක ගීතදේව, ගෝෂා
සංගීතය - චින්තක ගීතදේව
ගී පද - විදර්ශන කන්නංගර



Comments

  1. මචං මේක ව්‍යාග්‍රා පෙති ලොරි අරන්.. කියලා වෙනස් වෙන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. පොතේ තියෙනවනේ නියමෙට! ඔන්න හැදුවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...