වේදිකාවේ - නදීක ගුරුගේ | Wedikawe - Nadeeka Guruge


වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරෙයි දියවී ආදරේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...


Comments

  1. im searching a song by amaradeva " Pawurak wage Thejamana Apa dutu ea mahaweera Piyaneni" please find me

    ReplyDelete
    Replies
    1. බොහොම උත්සාහ කලා. ඒත් මේක හොයාගන්න බැරි වුණා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...