සයුරට නොතරම් - දයාන් විතාරණ | Sayurata notharam - Dayan Witharana


සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්//

තටු රිදෙන තරම් බමනාම බඹරුන්//
ලබයි මලින් රොන් පැතූ තරම්//

සයුරට නොතරම්...

දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්//
ලැබුනු දුකින් හිත රිදෙන තරම්//

ගායනය - දයාන් විතාරණ
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ

Comments