හා හා ළඳේ - රොඩ්නි වර්ණකුල | Ha ha lande - Rodney Warnakula - sinhala lyrics


හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ....//

රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් ව‍ඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ

හා හා ල‍දේ...//

රන් තෝඩු දමා මාල ‍ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැදවන් යන්නම්

හා හා ලදේ...//


ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - හෙක්ටර් කුමාරසිරි
වේදිකා නාට්‍යය - බිසෝ






වීඩියෝව ගත්තෙ මෙතනින් - Meththa Metta

Comments