තරුකැටයක් වී - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ | Tharu ketayak wee - Kasun Kalhara/ Indrachapa Liyanage


තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...

තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...

පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ..............ජීවිතේ....
ඔබේ..........ජීවිතේ....


ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - රොමේන් මෙන්ඩිස්
ගී පද - රොමේන් මෙන්ඩිස්


වීඩියෝව ගත්තෙ මෙතනින් - navotube

Comments