මොරසූරන වැසි - ආත්මා ලියනගේ | Mora soorana wesi - Aathma Liyanage


මොරසූරන වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..//

නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නැ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා

මොරසූරන වැසි...//

තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වද මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ

මොරසූරන වැසි...//


ගායනය - ආත්මා ලියනගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs

Comments