සොඳුරු සිතුවම් - කසුන් කල්හාර | Sonduru sithuwam - Kasun Kalhara



සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හි‍‍‍තේ ඉහිරමි...//

මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...

සොදුරු සිතුවම්...//

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...

සොදුරු සිතුවම්...//

ගායනය - කසුන් කල්හාර
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස්


වීඩියෝව ගත්තේ මෙතනින් -  Vidura Dias Abayagunawardana

Comments