ආදරේ කුරුටු ගෑ - කසුන් කල්හාර | Adare kurutu ge - Kasun Kalhara


ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...

ආදරේ කුරුටු ගෑ...//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

ආදරේ කුරුටු ගෑ...//

ගායනය - කසුන් කල්හාර
සංගීතය - විශ්ව පරණයාපා
ගී පද - චාමින්ද රත්නසූරිය

Comments