මට කියන්න - නදීක ජයවර්ධන | Mata kiyanna - Nadeeka Jayawardena - sinhala lyrics


මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න...

ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්...

මට කියන්න...//

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න...//

‍‍‍‍ගායනය : නදීක ජයවර්ධන
පද රචනය : තාරක හේරත්
සංගීතය : රංග දසනායක

Comments