ලෙයිලා - කසුන් කල්හාර | Laila - Kasun Kalhara - sinhala lyrics


ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...

කවදාවත් ම නොවිදී - සුවඳක් මා හද පුරා...
ලංවී ඉන්න හැම දා - ඔබ මා ලඟ නැවතිලා...//
‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

දෑ තේ දැවටීලා මවනා
අනන්ගි තත්සර රටා
සවනේ රැව්දේවි සැමදා
මතකයේ නොමැකීලා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

සීත නුදුරුව දැනුනා
රඟන රැගුමන් නිසා
නුරා සුවඳ විදිමු සැමදා
ප්‍රේමයේ රස මවා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා...
‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - අරුණ කිත්සිරි

Comments